- 06 September 2016
දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය IV: අවිගත් සේනා යාපනයේ කච්චේරි භූමිය වටළති
උතුරු නැගෙනහිර පළාත් සඳහා දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් කරන ලෙස දෙමළ ජනයා විසින් කරන ඉල්ලීම් නොසළකා හැර ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය භාෂා පනත 1961 ජනවාරි 01 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විය. මෙයට..........
- 22 August 2016
දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය III: දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට
උතුරු නැගෙනහිර පළාත්වල සියලු පරිපාලන සහ අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන් කිරීමට ඇති කරන ලද පනත් 1961 ජනවාරි මස 01 වැනි දින සිට බලාත්මක කිරීමේ රජයේ තීරණය අත්හිටුවීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලදී දෙමළ භාෂාව ද......................
- 04 August 2016
කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය - I
එක් දහස් නවසිය අසූ තුනේ ජූලි මාසයේ දී දිවයින තුළ දෙමළ ජනයාට එරෙහිව රටපුරා දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මේ ජූලි මාසයට දැන් වසර 33ක් ගතවී තිබේ. මෙම අපරාධයන්ට වගකිව යුතු කිසිවෙකු මේ දක්වා නීතිය හමුවට පමුණුවා නැත. එම අපරාධ වසා.........
- 29 February 2016
නිලාන්දන්: ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා දෙමළ ජනතාව
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද, නැතහොත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමක්ද ආදී වශයෙන් ආණ්ඩුව තුළ වෙනස් මතවාද කරලියට පැමිණ තිබේ. එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගැන අපේක්‍ෂා පළ කරන අතරේ ශ්‍රී ලංකා නිදහස්............
- 09 August 2016
දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය II: උක් වගා බිම් ලෙයින් තෙත්කළ '58
බණ්ඩාරනායකගේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීමේ පනතට සහ 1956 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් ලෙස ෆෙඩරල් පක්ෂය විසින් දෙමළ ජනයාගේ අයිතීන් දිනාගැනීමට බලපාන ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් 1956 අගෝස්තු මස 20..............
- 07 March 2016
නිලාන්දන්: ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා සිංහල ජනයා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා අදහස් විමසීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ක්‍රිස්තියානි සභාව මගින් ඉකුත් 11 වැනිදා කිලිනොච්චියේදී සංවිධානය කර තිබුණි. දකුණින් එහි පැමිණි එක්තරා නියෝජිතයෙකු ආචාර්ය රොහාන් එදිරිසිංහගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සිය..............
- 08 February 2016
ප්‍රජාතාන්ත්‍රික විප්ලවයට එරෙහි වැඩවසම්වාදයේ අභියෝගය
මේ දක්වා මා විසින් විස්තර කරන ලද්දේ මාක්ස්වාදී පුරෝගාමීන් මාක්ස්වාදී න්‍යායෙන් ද විෂය දැනුමෙන් ද සන්නද්ධව සිය මවුබිමට පය තබන විට පැවැතුණා වූ තත්ත්වයයි. එකල පැවැතියේ මාර්ටින් වික‍්‍රමසිංහ පෑනෙන් ලියා තහවුරු කළ හා දැන් මහාචාර්යවරුන් රූපවාහිනියෙන් මවා තහවුරු...........