- 10 August 2015
'මානව හිමිකම් ගැන අඩු උනන්දුව අපේ දේශපාලන සංස්කෘතියේ ගැටළුවක්' - ආචාර්ය හරිනි අමරසූරිය
පසුගිය ජූලි මාසය අවසානය තෙක් සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරිය වශයෙන් කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් වකවානුව තුළ සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයන්ට දක්වන.....
- 19 June 2015
'බියෙන් අත් මිදුණට සියල්ල සම්පූර්ණ නැහැ' - නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ
චන්ද්‍රපාල කුමාරගේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් ක්‍රියාකිරීමට කලින් සිටම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට කැප වී සටන් කරන්නෙකු වශයෙන් පිළිගැනීමට පාත්‍රව සිටියේය. වර්ගවාදයට හා යුද්ධයට එරෙහි....
- 09 April 2015
’71දී ලංකාවට කැරළි මර්දන යුද උපදෙස් සැපයුවේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවායි' - ෆිල් මිලර්
1971 අප්‍රේල් නැගිටීම ‘තරුණයන් බාගන්න’ එක්සත් ජනපද මධ්‍යම ඔත්තු සේවාව විසින් අටවන ලද ‘කෙමනකැ’යි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයට අයත් ’ඇත්ත’ පත්තරය කැරැල්ල සමයේ දී ලීවේය. සම සමාජ සහ කොමියුනිස්ට්.....
- 02 February 2015
'දැන් අපිට බලාපොරොත්තුවක් තියෙනවා' - ජයන්ත සෙනෙවිරත්න
කැලණිය සරසවියේ දර්ශන විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න සාමය ගොඩනැංවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන්නේ 2003 වසරේ සිට ය. යුද්ධය තීව්‍රව ඇවිල ගිය 2009 මාර්තු මාසයේ දී 'රාවය' පත්‍රයට.....
- 26 May 2015
‘යටත්වීමෙන් පසුව මරා දැමීමේ නීත්‍යානුකූල අයිතියක් ආණ්ඩුවකට නැහැ’ - ෆ්‍රාන්සස් හැරිසන්
ආසියාව පිළිබඳ අත් දැකීම් බහුල මාධ්‍යවේදිනියක් වශයෙන් පිළි ගැනීමට පාත්‍රව සිටින ෆ්‍රාන්සස් හැරිසන් මලයාසියාවේත්, පාකිස්ථානයේත්, බංග්ලාදේශයේ මෙන්ම ඉරානයේත් ජීවත්වෙමින් වාර්තාකරණයේ .....
- 24 February 2015
'ඒකාධිපති පාලනය බිඳ දැමීමට අපිට වගකීමක් තිබුණා' - ආචාර්ය ප්‍රභාත් ජයසිංහ
ඉකුත් ආණ්ඩු සමය සරසවි ආචාර්යවරුන්ගේ සාමූහික අරගල ක්‍රියාකාරීත්වය තීව්‍රව මතු වූ යුගයකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (FUTA) විසින් 2012 වසරේදී ගෙනගිය දිග්ගැසුණු වෘත්තීය ක්‍රියාමාර්ගය දකුණේ සිංහල.......
- 24 January 2015
'අධ්‍යාපනයෙන් ලාභ ඉපයීම හැම අාණ්ඩුවකම අරමුණයි' - නජිත් ඉන්දික
1978 ජනවාරියේ දී බිහිවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් 'අන්තරේ' දකුණේ සරසවි ශිෂ්‍ය දේශපාලනයේ කේන්ද්‍රීය සටන් මධ්‍යස්ථානයයි. ජයවර්ධන පාලන තන්ත්‍රය විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකා විරෝධී සටනේ මෙන්ම උතුරු කොළඹ පෞද්ගලික......