
- 25 October 2018
වතු කම්කරුවන්ගේ වැඩි වැටුප් ඉල්ලීමට යහපාලන ආණ්ඩුවෙන් පොලිස් ප්‍රහාර
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අගනුවර දී පැවති විරෝධතාව පොලිස් කැරළි මර්දන හමුදා යොදවා විසුරුවා හැරීම යහපාලන ආණ්ඩුවේ වර්ධනය වන ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පෙන්නුම් කරන ලද්දේ යැයි..........

- 10 April 2018
දාවිත් සහ ගොලායත්: නාවුක හමුදා ඉඩම් කොල්ලයට එරෙහි ඉරණතීවු සංග්‍රාමය
මන්නාරමට ඔබ්බෙන් මුහුදේ නාච්ච්කුඩා වෙරළට කිලෝමීටර් 22 ක් දුරින් කුඩා දුපත් දෙකක් එක්ව සැදුනු ඉරණතීව් ශතවර්ෂ හතරක පමණ කලක සිට ජනාවාස වූ දූපතකි. 'එන්ක්හවුෂන්' (Enkhuizen) නමින් ඉරණතීව් උතුරු දූව ද 'හෝර්න්' (Hoorn) නමින් ඉරණතීව් දකුණු දූව ද............

- 08 May 2017
උතුරු - නැගෙනහිර ඉඩම් මුදාහැරීම හමුදා අභිමතයට
ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත මුදා හරිමින් සිටින්නේ යැයි ආණ්ඩුව පැවසුව ද, අදාළ ඉඩම් මුදාහැරීම හෝ මුදාහරින ලද ඉඩම්වල ජනාතාවට ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා දෙන්නේ ද යන්න පිළිබඳව.............

- 06 April 2016
කොළඹ වරාය නගරයෙන් හෙක්ටෙයාර් 269ක මුහුද ගොඩ කරයි
බලයට පත්වීමට පෙර කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ හානි කර බව පෙන්වා දුන් වත්මන් අගමැතිවරයා විසින් මේ වනවිට අදාළ ව්‍යාපෘතිය සඳහා හෙක්ටෙයාර් 269ක් වෙන් කිරීමට කටයුතු කරමින් සිටින බව පොර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය චෝදනා කරයි. යෝජිත ව්‍යාපෘතියට......

- 23 February 2018
කම්කරු අයිතීන් කප්පාදුවට අයිඑල්ඕ සහ හාම්පුතුන්ගේ සම්මේලනයෙන් නව ප්‍රඥප්තියක්
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (International Labour Organization - ILO) ශ්‍රී ලංකා කාර්යාලයත්, ශ්‍රී ලංකාවේ කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයත්, කර්මාන්ත ශාලා හාම්පුතුන්ගේ සේව්‍ය සම්මේලනයත් එකතුව ශ්‍රී ලංකාවේ.......

- 19 August 2016
යෝජිත 'මුල්‍ය නගරය' වරාය නගරයේම කොපියක් බව පරිසරවේදීහු කියති
ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ගොඩකර ඉදිකිරීමට යෝජිතව තිබු වරාය නගරය වෙනුවට ආදේශකයක් ලෙස එකී මුහුදු සීමාවෙහිම ගොඩනැන්වීමට සැළැසුම් සකස් කෙරෙන මුල්‍ය නගරය ඉදිකරනු ලැබුවහොත් වරාය නගරය ඉදි කිරීමෙන් පසු සිදුවීමට තිබු පාරිසරික සහ................

- 15 July 2015
වතු කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා දහවැනි දිනයටත් සෙමින් වැඩ
ඉහළ යමින් තිබෙන ජීවන වියදම හමුවේ රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් දියත් කර ඇති සෙමින් වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය දැනට දින දහයක් පුරා අඛණ්ඩව ඉදිරියට යමින් තිබේ. වතු කම්කරුවන්ගේ සියළු අයිතීන් තීරණය කෙරෙනු.......