- 17 March 2015
ජන වර්ග සංහාරයට එරෙහිව යුක්තිය ඉල්ලා ජිනීවා නුවර දෙමළ විරෝධතා
වර්ග සංහාරය නවතා දෙමළ ජනයාට යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලා විදේශගත දෙමළ ජනයා දහස් ගණනින් ඊයේ (16) ජිනීවා නුවර දී විරෝධතා දැක්වූහ. එංගලන්තය, ජර්මනිය, නොර්වේ, ප්‍රංශය, ඇතුළු යුරෝපා රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ කැනඩාව වැනි රටවලින් පැමිණි දෙමළ.....
- 11 March 2015
'බර අවිවලින් ගහන්නැයි ඉල්ලා සිටීමෙන් අපේ සමබරතාවය නැති වුණා' - අනුර දිසානායක
සිවිල් වැසියන්ට සිදුවන හානිය නොතකා බර අවි ප්‍රහාර එල්ල කරන ලෙස කරන ලද ඉල්ලීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ 'සමබරතාවය බිඳ වැටුණු' බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. යුද්ධයට දායකත්වය ලබා දීමේදී....
- 25 February 2015
එක්සත් ජාතීන්ට විරෝධය පා උතුරේ ජනයා දහස් ගණනින් පෙළපාලියේ
උතුරේ දහස් සංඛ්‍යාත දෙමළ ජනකායක් මුල්ම වතාවට එක්සත් ජාතීන්ට විරෝධය පාමින් යාපනයේ පෙළපාලි පැවැත්වුහ. අඟහරුවාදා (24) පෙරවරුවේ යාපනය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ වී නල්ලුර් කෝවිල අසලින් අවසාන වූ පෙළපාලියට සහභාගිවූ උද්ඝෝෂකයන් තම.......
- 16 February 2015
ජනපති ඉන්දීය ගමනට පෙර ඉඩම් මුදාහළ ආකාරය ගැන යුද අනාථයන්ගේ නොසතුට
හමුදාව විසින් අල්ලාගෙන සිටින ඉඩම්වලින් සුළු ප්‍රමාණයක් මුදාහරින බව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට දින කීපයක් තිබියදී රජය විසින් ප්‍රකාශයට පත්කිරීම පාරම්පරික ගම්බිම්වලින් පලවා හරිනු ලැබූ යුද අනාථයන්ගේ........
- 27 February 2015
'සත්‍යය ඉල්ලා සිටීම ජාතිවාදය නොවේ' - රනිල් වික්‍රමසිංහට විග්නේස්වරන්ගෙන් පිළිතුරක්
තම ජාතියට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කිරීමට තමන් ගත් ක්‍රියාමාර්ගය ජාතිවාදයක් ලෙස අගමැතිවරයා විසින් අර්ථ දක්වනු ලැබීම අතිශයින්ම ඛේදජනක යැයි ද, සත්‍යය ප්‍රකාශ කිරීම කිසි දිනෙක ජාතිවාදයක් ලෙස හැඳින්විය නොහැකි......
- 18 February 2015
යුද අපරාද වාර්තාව කල් දැමූ එක්සත් ජාතීන් හමුවීමට දෙමළ නායකත්වය සැරසේ
ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව ජිනීවාහි දී එළිදැක්වීම හය මසකින් කල්දැමීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලය සමග සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව........
- 13 February 2015
යුද අපරාධ විමර්ශන වාර්තාව මාර්තුවේ හෙළි නොකරන ලෙස රජයෙන් ඉල්ලීමක්
දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරය පිලිබඳ චෝදනා ජාත්‍යන්තර විභාගයකට ලක් කොට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ට උතුරු පළාත් සභාව යෝජනා සම්මත කරගත් දාට පසුදින එක්සත් ජනපදයේදී ශ්‍රී ලංකාවේ රජය ඉල්ලා සිටියේ යුද අපරාධ.......