Killed media workers

2010 දී ඝාතනය/අතුරුදහන් වූ මාධ්‍යවේදීන්

Intro | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010


නම: ප්‍රගීත් එක්නැලිගොඩ
වෘත්තිය:  මාධ්‍යවේදී / දේශපාලන ක්‍රියාකාරික
අතුරුදන් වූ දිනය: 2010 ජනවාරි 24 දින කොළඹ දී

පසුබිම් තතු: 'ලංකා ඊ නිවුස්' වෙබ් අඩවියට සම්බන්ධ කාටූන් ශිල්පියෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළේය. සේවය නිමවා රාජගිරියේ සිය කාර්යාලයේ සිට නිවස බලා යන අතරතුරේ දී  අතුරුදහන් විය.