දමනය

 

ලව,
මේ නොදැමුණු
උද්ධච්ඡ ගිහියාගේ තරම!
නැත බැතියක්
නැමැදුමක්
.......................

පාමි මේ
පා සිවුර
ඔහු දෙසට....

දැන් බලමු
පසඟ පිහිටුවා වැටෙන හැටි!

 

 

පාලිත අරවින්ද වීරක්කොඩි


© JDS