ඒ මැදියම් මොහොත

 

ව වසක්
නිරිත දිග අහසේ
එකම මල් වැස්සක්

හැර දමා ගම් පියසි
දිළෙයි අග නගරය

අසල්වැසි නිවෙස්නෙහි
මත් බඳුන් පැටලෙන බිඳෙන

ඝන ය මැදියම
එකම ඇවිලුමක්

හීන් මල් පියල්ලේ
සුවෙන් ඈ නිදි ද

වසා
කවුලුවෙන් අහස
වෙළෙමි සිඹ සිඹ
හමා එන මල් සුවඳ

 

මාලන් බංඩාර කපුවත්ත


© JDS