නව වසක්නිරිත දිග අහසේඑකම මල් වැස්සක්
හැර දමා ගම් පියසිදිළෙයි අග නගරය
අසල්වැසි නිවෙස්නෙහිමත් බඳුන් පැටලෙන බිඳෙන
ඝන ය මැදියමඑකම ඇවිලුමක්
හීන් මල් පියල්ලේසුවෙන් ඈ නිදි ද
වසාකවුලුවෙන් අහසවෙළෙමි සිඹ සිඹහමා එන මල් සුවඳ
මාලන් බංඩාර කපුවත්ත
© JDS