JDS Sinhala

වික්ටර් රත්නායක: හෙළ හවුල හා 'සින්ග් ලංකා' අතර

නැවත නැවතත් අප මතක් කරගත යුතු සිද්ධාන්තයක් වන්නේ සෞන්දර්ය රස වින්දනයත්, රසවින්දනය උදෙසා පද්ධති ගත කරන සංස්කෘතික නිෂ්පාදනත් යනු සමාජ පසමිතුරුතාවන්ගේ (Antagonisms) ප්‍රතිඵලයක් මිස ස්වභාවික සාරයක් නොවනා බව ය. නමුත් මෙම නිෂ්පාදන......

අදහස් වාරණය, කලාව සහ භාවිතය ගැන යළි විමසා බැලීමක්

වාරණය හෙවත් ‘Censor’ යන වචනය ක‍්‍රි.පූ 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක නිළයකට 'සෙන්සොරස්' (Censores) නමින් හැඳින්වීමෙන් බිහිව එන්නකි. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුළත් විය. කෙසේ හෝ ක‍්‍රි.ව.........

සල රූ වංශය: ගිනිබත් රාජකීය වික්‍රමය, ලංකා ගීතය හා තවත් කතා

අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹෙනුයේ 19 වන සියවසේදී ය. ඒ 1896 වර්ෂයේ සිට  චලන චිත්‍ර ප්‍රදර්ශණ අත්දැකීම් ද ඇතිව ය. කෙසේ නමුත් 19 වන සියවස වන විට සිනමාව ව්‍යාප්තවීමට මූලිකව බලපානු ලබන්නේ තාක්ෂණික..............

ස්මරණ.සමාප්ති: '90 දශකයේ පාපොච්ඡාරණ තාප්පය

කලාකරුවන් නිතරම උනන්දු වන්නේ සමාජ අරගලයකට අර්ධ සම්බන්ධයක් හෝ සම්බන්ධයක් නොමැති උදවිය සිය කතා නායකයන් කරගෙන සමාජ අරගලය පසුබිමේ තබාගෙන නිර්මාණ කිරීමටයි. එක අතකින් මෙම ආරක්ෂාකාරී පරතරය නිසාවෙන්..................

‘දෙල්බෝධිය’ට පිට දී, 'නිදහස් පද්‍යය’ නැවත කියවීම

පොතක් ගැන ප‍්‍රවිශ්ටයක් ලියන්නැයි ඇරියුම් කරන කල්හි, බොහෝ විට ඇරයුම්කාර කවියා හෝ කිවිඳිය තුළ තමන් ලියන දෑ පිළිබඳ කවරාකාර හෝ තක්සේරුවක් ඇති බව එවන් අද්දැකීම්හි වින්දිතයකු බවට පත් මගේ නිරීක්ෂණයයි. කියවීම සෙයියාවෙන් වින්දනයම අධිනිශ්චය කරවන.........

Young Karl Marx: මාක්ස් සහ එංගල්ස්ගේ අදෘෂ්ටපූර්ව යෞවනය

රූස්ස ගස් වලින් පිරුණු වනය නිශ්ශබ්ද ය. හඬක් නැඟුනේ නම් ඒ දරිද්‍රතාවයෙන් වැහැරුණු කැහැටු ගැහැණුන් සහ මිනිසුන් විසින් එකතු කරන දර කැබැලි, වියළි තුරු පත්හි වැදී සීරෙන විට පමණි. දිරා ගිය අත්තක් වුව, බිමට නොවැටුණේ නම් ඔවුහු අත නොතැබීමට තරම් පරෙස්සම් වෙති.......

සීතා රංජනී: දශක තුනක සමාජ චරිතාපදානයක්

වන්නිහාමිලාගේ සීතා රංජනී උපන්නේ 1954 ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේදී ය. ඒ අනුරාධපුර නගරයට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් පිහිටි පෙරිමියන්කුලම ගොවි පවුලක සහෝදර සහෝදරියන් හය දෙනෙකුට වැඩිමහල් වෙමිනි. පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයෙන් පාසැල් දිවිය ඇරඹු සීතා......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.