JDS Sinhala

නිලාන්දන්: නයාරු ධීවර ගැටුම පිටුපස විජයෝන්මාදයේ සෙවණැලි

දෙමළ ධීවරයන්ට අයත් රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමකින් යුත් ධීවර බෝට්ටු, දැල් ආම්පන්න ඇතුළු තවත් බොහෝ දෑ නයාරු වෙරළේදී ඉකුත් සතියේ දිනෙක රාත්‍රියේ ගිනිබත් කර තිබුණි. ඊට එරෙහිව ප්‍රදේශයේ ධීවරයන්ගේ පැමිණිලි කිරීම් අනුව දකුණේ සිට පැමිණි සිංහල ධීවරයන් තුන් දෙනකු පොලීසිය මගින්.........

නිලාන්දන්: තිස් පස් වසක් රක්නා කළු ජූලියේ උරුමය කුමක්ද?

සිංහල ජාතිවාදී බලවේග විසින් මනා ලෙස සැළසුම් කොට දියත් කෙරුණු වර්ග සංහාරක ප්‍රහාරයක් ලෙස 1983 ජුලි ප්‍රචණ්ඩ ක්‍රියා හැඳින්විය හැකි ය. දෙමළ ජනයා සතුව තිබු ආර්ථික ශක්තිය බිඳ දැමීමේ අරමුණු ඇතිව දකුණේ ඇතැම් සිංහල ජනයා මීට මැදිහත්............

නිලාන්දන්: මුස්ලිම් විරෝධී ප්‍රහාර වාසිදායක වූයේ කාට​ද?

පුද්ගලයන් අතර ඇති වූ පුද්ගලික කෝන්තර අවසානයේ ජාතීන්ට එරෙහි  ගැටුම් දක්වා වර්ධනය වූ අවස්ථා අම්පාරේ දී හා නුවර දී අත් දකින්නට ලැබිණි. අම්පාර  නුවර මාර්ගයේ  බලගොල්ල, කෙන්ගල්ල, හුන්නස්ගිරිය, දිගන, මැද මහනුවර, තෙල්දෙණිය..........

බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා III: අවි ජාවාරම් සහ බුද්ධානුස්සති භාවනා

ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවන ලද රක්නා ලංකා සමාගම ඇවන්ට්ගාඩ් මුහුදු ආරක්ෂණ සේවය ( Avantgard Maritime Services) හරහා සිදු වූ අවි ජාවාරම් ද එක්සත් ජනපදයේ අවශ්‍යතාව මත සිදු වී ඇතැයි සැක කිරීමට........

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සහ සිංහල යුද විජයෝන්මාදය

එය හුදෙක් පාරේ ගෝරියකි! මධ්‍යම ශ්‍රී ලංකාවේ පටු මාවතක එකක් පරයා ධාවනය කරන්නට තවෙ'කකට ඉඩ නොලද වාහන දෙකක ගමන ඉන්ධන පිරවුම් හලකින් කෙළවර වේ. බහින් බස් වීම ශාරීරික ගැටුමක් දක්වා වර්ධනය වන්නේ වේගයෙනි. මෙවැනි මතභේද බොහෝමයක් සාමකාමීව කෙළවර වන අතර තවත්...........

බොදු බලසේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා IV: 'මුස්ලිම් බිල්ලා' පිටුපසින් ඇමරිකානු සේනා?

බොදු බල සේනාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය බොහෝ විට දක්වන්නේ නිෂ්ක්‍රීය හෝ අනුග්‍රහාත්මක ආකල්පයකි.  ඉහළ දේශපාලනඥයන්ගේ හෝ ආරක්ෂක කටයුතු බාර ඉහළ නිලධාරින්ගේ හෝ බලපෑම ඊට හේතුවයි. ගලගොඩඅත්තේ ඥානසාරට........

බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා II: ගෝඨාභයගේ භූමිකාව කුමක්ද?

මේ වනවිට සිය ගෝලීය ආධිපත්‍යයට  රුසියාවේ නවීකාරක මිලිටරි බලයත්, චීනයේ ආර්ථික බලයත් හේතුවෙන් දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ඇමෙරිකාව වටහාගෙන සිටියි. යුක්රේනයේදීත්, සිරියාවේදීත් අමෙරිකාවේ ව්‍යාප්තවාදී මිලිටරිමය මැදිහත් වීම් පසු..............

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.