JDS Sinhala

'මම හිතාගෙන හිටියේ ලංකාවම මංගල උයනක් කියලා' - ඇන්තනී සුරේන්ද්‍ර

ඇන්තනි සුරේන්ද්‍රගේ සැහැල්ලුව අබියස සිත බරවෙයි. ‘ඇත්තම කියනව නම් මාව සංගීතඥයෙක් කළේ හැත්තෑ හතේ ජාති ආලේ’ ඔහු කියන්නේ සිනහසෙමිනි. සුරේන්ද්‍රගේ තාත්තා - බොහෝ දෙනා දැන සිටි ඇන්තනි මාස්ටර්’ - හේවුඩ් කලායතනයේ පළමු කණ්ඩායමේ සංගීතය....

'ලංකාවේ සුභාවිත කලාව කියන්නේ විකල්ප යථාර්ථයක්' - නාමල් ජයසිංහ

නාමල් ජයසිංහ සිය කලා රස්තියාදුවෙන් මිදුණේ සාලමන් ෆොන්සේකා හා සෝමලතා සුබසිංහගේ ශිල්ප ශාලිකා සෙවණේදී ය. 'ඉර මැදියමේ' යෞවන හමුදා සොල්දාදුවා විසින් විදහා පෑ රංගන ශික්‍ෂණයේ ඉතිහාස කතාව ලියැවෙන්නේ ඒ සමයේදී ය. ''මනුෂ්‍යයෙක් විදිහට...........

"අපිට අවශ්‍ය දණ්ඩ මුක්තිය නිමා කරන යුක්තිය මිස නීති රෙගුලාසි නොවෙයි" - ලසන්ත රුහුණගේ

ප්‍ර‍වෘත්ති වෙබ් අඩඩි රජයේ ලියා පදිංචි කිරීමට බල කරන නීති රීති ගෙන ඒමට උත්සාහ කළ රාජපක්ෂ පාලන සමයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක් 2011 නොවැම්බර් 20 වැනිදා ‘සිළුමිණ‘ පත්‍රයේ පළ විය. වෙබ් අඩවි ලියා පදිංචියට.........

'89 නැගිටීමෙන් මතු වුණු නිර්මාණශීලීම කවියා චන්ද්‍රකුමාර වික්‍රමරත්නයි' - කෝ. ආනන්ද හිමි

කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි, '70 සහ 80 දශකයන් තුළ මතුව ආ නව සාහිත්‍ය ප්‍රවණතාවන් සහ රැඩිකල් භික්‍ෂු සම්ප්‍රදායන්ට මහත් සේ දායක වූ භික්ෂුවක් සේ සැළකිය හැකි ය. මා නිසා ඈ වීතරාගී (1968),  ඈ හමුවුණි මෙසේ මැවුණි යන කෘති ද්වය සමග කෝ ආනන්ද.....

‘යුද්ධය ගැන ගැඹුරු සිනමාවක් බිහි වෙනු ඇත්තේ උතුරෙනුයි’ - ධර්මසේන පතිරාජ

එක් දහස් නමසිය හැත්තෑවෙන් ඇරඹි දස වසක කාලය ආසියා අප්‍රිකා සහ ලතින් ඇමරිකානු ත්‍රෛමහාද්වීපික කලාපයන් සොළවා ලූ කැරළිකාරීත්වයේ හා විමුක්තිකාමයේ ප්‍ර‍චණ්ඩ වාසුළි මාලාවක ජන්ම දශකය සේ සැළකේ.  යශෝකාමී වියට් කොං බල ඇණි සිය විජයග්‍රාහී...........

'UN එක වන්නියෙන් පිටවුණේ දහස් ගණනක මරණ සහතික ලියන්න ඉඩ දීලායි' - අප්පුතුරෛ ලෝකීසන්

යාපනයේ මානව හිමිකම් පිළිබඳ සරසවි ආචාර්යවරුන්ගේ එකතුව දීර්ඝ කාලාන්තරයක් මුළුල්ලේ කොටි සංවිධානයේ උග්‍රතම විවේචකයන් වශයෙන් දකුණේ පිරිස් අතරද ප්‍රචලිතව සිටියේය. වන්නියේ අවසාන යුද්ධය නිමා වී මාස හයකින් පසු යුද්ධයේ අවසාන සමය පිළිබඳ......

'ලංකාවේ වේදිකාව කියන්නේ දුක් විඳලා මැරිලා යන්න යෝජනා කරන තැනක්' - බුද්ධික දමයන්ත

බුද්ධික දමයන්ත අනූව දශකයේ ආරම්භයේ ඉතාම සංකීර්ණ ප්‍රවේශයකින් වේදිකාවට අවතීර්ණ වූවෙකි. ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය බොහෝ විචිත්‍රවූවක් මෙන්ම අතිශයින්ම දිගු එකකි. ලෝකය පුරා වේදිකාවන් මත දිගහැරුණු නාට්‍ය නිර්මාණ ලාංකීය වේදිකාවට සමීප කළ.......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.