JDS Sinhala

වධහිංසාවට ලක් වූ මාධ්‍යවේදියා රඳවාගත්තේ “ජනපති කාර්යාලයේ අණින්”

සන්නද්ධ කණ්ඩායමක් විසින් වධහිංසාවට ලක් කළ මාධ්‍යවේදී  සුජීව ගමගේ රෝහලෙන් රැගෙන ගොස් රඳවා  තබා ගන්නා ලෙස නියෝග කරන ලද්දේ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයෙන් බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් පවසා තිබේ............

වධහිංසාවට ගොදුරුවූ මාධ්‍යවේදියා රෝහලින් පොලිසියට ගිය පසු අත් අඩංගුවට

සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන ගොස්  රඳවා තබා ගනිමින් වධ හිංසා පමුණුවා  පසුව මහ මග   අතහැර දමා ගිය ජනමාධ්‍යවේදියකු කටඋත්තර දීම සඳහා නීතිඥවරයකු කැටුව පැමිණීම  'සුළුවෙන් තැකිය  නොහැකි වරදක් ' ලෙස චෝදනා කළ........

ලේඛක සත්කුමාරගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ව්‍යාපාරයක් දියත් කෙරේ

අයුක්ති සහගත ලෙස සිරගත කොට ඇති ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගනු පිණිස ලොව ප්‍රධානතම ලේඛක සංවිධානයක් විසින් අන්තර් ජාතික ව්‍යාපාරයක් දියත් කර තිබේ. ශක්තික සත්කුමාර සිරගත කොට ඇත්තේ ප්‍රකාශනයේ නිදහස සාමකාමී.......

යුද හමුදා බුද්ධි ප්‍රධානියා යටතේ වධකාගාර තිබූ බව රහස් පොලිසිය කියයි

අපරාධ කිරීම සඳහා යුද හමුදා ඔත්තු සේවා ප්‍රධානියාගේ සහ ඉහළ පෙළේ ආරක්ෂක අංශ බලධාරීන්ගේ ද අනුදැනුම මත විවිධ නම්වලින් නිවාස කුලියට ගෙන රහසිගත වධකාගාර පවත්වාගෙන ගොස් ඇති බවට රහස් පොලිසිය කරුණු හෙළි කරගෙන තිබේ.........

ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට බ්‍රිතාන්‍ය දායකත්වය හෙළිකරන 'කීනි මීනි' චිත්‍රපටය අන්තර්ජාලයෙන්

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය දායකත්වය පිළිබඳව විමර්ශනාත්මකj අනාවරණය කරන වාර්තා චිත්‍රපටියක විශේෂ දර්ශනයක් අද (8) අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. ෆිල් මිලර් සහ ලූ මැක්නමාරා විසින් අධ්‍යක්ෂණය කරන ලද......

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතියක් යටතේ සාහිත්‍යවේදියා දඟගෙට

සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද කෙටිකතාවක් හේතුවෙන් සම්මානලාභී ලේඛකයකු සිරගත කිරීම සඳහා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුමක් යොදාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර තිබේ. සඳුදා (1).......

ලසන්ත වික්‍රමතුංග ඝාතනය හමුදා ඔත්තු සේවා සහ පොලිසියේ හවුල් වැඩක්

අවුරුදු නමයකට ඉහතදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සහ පොලිසියේ ඉහළ පෙළේ පිරිසකගේ දායකත්වයෙන් සිදුකළ මෙහෙයුමකින් බව අපරාධ පරීක්ෂණ දෙපා......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.