JDS Sinhala

සැකකාර නාවික නිලධාරියා සැඟවීම ගැන ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා

කප්පම් මුදල් ලබාගැනීම වෙනුවෙන් පුද්ගලයන් එකොලොස් දෙනකු පැහැරගෙන ගොස් පසුව එම පුද්ගලයන්ව අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදා සැකකරුවකුට අධිකරණයට ඉදිරිපත් නොවි, සැඟව සිටීමට ආධාර සපයා ඇත්තේ...........

ආණ්ඩුවේ තහනම බිඳ ඒකාබද්ධ විරෝධතා මැයි දිනය කොළඹදී සමරයි

වෙසක් සැමරුම් හේතු කොටගෙන අගනුවර දී ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් කල් දමන්නට රජය විසින් ගන්නා ලද තීරණයට විරෝධය පාමින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ අඟහරුවාදා දිනයේ දී (1) කොළඹ දී මැයි දිනය සැමරූහ. මැයි දිනය රැකගැනීම..................

වාරණ නියෝග කඩකිරීමේ චෝදනා මත සිසු නායකයන් තිදෙනෙක් දඟගෙට

මැතිවරණ සමයේ ශිෂ්‍ය උද්ඝෝෂණ පෙළපාලි නොපවත්වන ලෙසට අධිකරණය විසින් පනවා තිබු වාරණ නියෝග කඩ කරමින්  උද්ඝෝෂණයක් පවත්වා අධිකරණ අණ නොතකා හරින ලද බවට සහ එමඟින් මහජන  සාමය කඩ කිරීමේ  චෝදනා  මත ශිෂ්‍ය................

නාවික හමුදාව ඉස්සූ දෙදෙනකු ගැන පරීක්ෂණවලට ජනපති තිරිංග

අගනුවර ආසන්නයේ දී  පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන සැක කෙරෙන නාවික හමුදා ඔත්තු අංශයේ කණ්ඩායමක් පිළිබඳ හෙළි කරගත් තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත්  පරීක්ෂණ පැවැත්වීම ඇණහිට ඇත්තේ ජනාධිපතිවරයා..........

සේවක දඩයමට එරෙහිව ලංවිම සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) වෘතීය සමිති නායකයන් හය දෙනකු ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව මාර්තු 14 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති...........

දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජන කළ සෙන්පතියාට සේවා තහනමක්

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවකට සහභාගි වූ දෙමළ ජාතික විරෝධතාකරුවන් පිරිසක් ඉදිරිපිට ප්‍රසිද්ධියේ අභිනයෙන් මරණ තර්ජන කිරීම හේතුවෙන් සේවය අත් හිටවනු ලැබූ ඉහල හමුදා නිලධාරියා දෙමළ ජන සංහාරයක්............

'අධිකරණය විවෘතවම මර්දනයේ අතකොළුවක් වෙලා' ශිෂ්‍ය-කම්කරු සමිති චෝදනා කරති

නොමිලේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කරන ශිෂ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා රජය, බුද්ධි අංශ සහ පොලිස් කැරළි මර්දන හමුදාවන්ට අමතරව, මේ වන විට අධිකරණය ද විවෘතවම යොදා ගනිමින් සිටින්නේ යැයි  ශිෂ්‍ය සහ...............

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.