JDS Sinhala

පෙළගැස්ම

පෙළගැස්ම

සමාලාප

සමාලාප
'ජනවර්ගවලට එරෙහි අපරාධකරුවන් ලංකාවේදි සලකන්නේ වීරයෝ වගේ' - ජාවිඩ් යූසුෆ්
Monday, 09 April 2018

'ජනවර්ගවලට එරෙහි අපරාධකරුවන් ලංකාවේදි සලකන්නේ වීරයෝ වගේ' - ජාවිඩ් යූසුෆ්

නීතීඥ ජාවිඩ් යූසුෆ් රාජ්‍ය තාන්ත්‍රික දූත සේවයේ මෙන්ම මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. 2004 දෙසැම්බරයේදී පිහිටුවන ලද මුස්ලිම් සාම ලේකම් කාර්යාංශයේ ආරම්භක මහ ලේකම්වරයා ලෙස ක්‍රියාකළ හේ, 1997 සිට 2...

Read more

කාලීන හා දේශපාලන

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට විධායකයෙන් තහංචි

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට විධායකයෙන් තහංචි

සන්ඩේ  ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඝාතනය කළ ජ්‍යෙෂ්ඨ ම...

Read more

මානව හිමිකම්

සමූහ මිනීවළවල් කැණීමේ උපදෙස් මාලාව අධිකරණ අමාත්‍යංශයේ හමස් පෙට්ටියට

සමූහ මිනීවළවල් කැණීමේ උපදෙස් මාලාව අධිකරණ අමාත්‍යංශයේ හමස් පෙට්ටියට

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල්වල කැණීම් සහ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අදාළ වන මාර්ගෝ...

Read more

කලාපීය හා ගෝලීය

'ශ්‍රී ලංකාව හා මියන්මාරය කියන්නේ වර්ගතාන්ත්‍රික රාජ්‍යයන්' - ආචාර්ය මාවුන්ග් සාර්නි

'ශ්‍රී ලංකාව හා මියන්මාරය කියන්නේ වර්ගතාන්ත්‍රික රාජ්‍යයන්' - ආචාර්ය මාවුන්ග් සාර්නි

සැප්තැම්බර් 17 වැනිදා මියන්මාර් ජාතික පුවත්පතක මුල පිටුවේ 'රාජ්‍යයේ සතුරෙක්' පිළ...

Read more

මාධ්‍ය හා සංස්කෘතික

'ඇත්ත' සංවාදයෙන් ඇබින්දක්: අපේ ‘යක්ෂයා’ ‘පාරාදීසයට’ මාරුකිරීම

'ඇත්ත' සංවාදයෙන් ඇබින්දක්: අපේ ‘යක්ෂයා’ ‘පාරාදීසයට’ මාරුකිරීම

ජූඩ් රත්නම්ගේ 'පාරාදීසයේ යක්ෂයෝ' වාර්තා චිත්‍රපටය මාස කිහිපයකට කලින් කොළඹ සංස්කෘ...

Read more

භූ දේශපාලනික

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්:

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්: "වෙනත් රටවල ආණ්ඩු වෙනස් කිරීම අප නොකඩවා කරන වැරැද්දක්!"

'ඩිමොක්‍රසි නව්' වෙබ් අඩවිය වෙනුවෙන් ඒමි ගුඩ්මාන් විසින් එක්සත් ජනපද හමුදාවේ තරු...

Read more

ප්‍රත්‍යවේක්ෂණ

වතු කම්කරු අරගලයට පණදෙන මුල්ඔය වත්තේ දිදුලන සටන් උරුමය

වතු කම්කරු අරගලයට පණදෙන මුල්ඔය වත්තේ දිදුලන සටන් උරුමය

වතු කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන මෙන් ඉල්ලා 2016 වසරේ සිට ක...

Read more

අවකාශ

කරගැට තියෙන ගැහැනියක්

කරගැට තියෙන ගැහැනියක්

උභයාන්සික මෙහෙණියක්
කරගැට තියෙන ගැහැනියක් උමතුවට පත් වෙච්ච දාසියක් ඌරූවිසි කුලේ උලී...

Read more

සේයා රූ

වලිකාමම්: යුද හමුදාවේ 'අවුරුදු තෑග්ග'

වලිකාමම්: යුද හමුදාවේ 'අවුරුදු තෑග්ග'

ශ්‍රී ලංකා යුද හමුදාව 1990 පටන් වාඩිලාගෙන සිටි දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 650 ක ...

Read more

සමකය

සමකය: ඔහුත් නැති මව්බිම

සමකය: ඔහුත් නැති මව්බිම

ජනවාරි 12 වැනිදා ලාල් අයියා හදිසියේ මෙන් නික්ම ගියේය. රවී විසින් වත්පොතෙහි තැබූ ...

Read more

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.